කාල් මාක්ස් (1818-1883)
සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් තැනක් නොදැරූ එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකි වූ සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස සැලකිය හැක්කේ කාල් මාක්ස් (1818-1883) වේ(සමර්කෝන්, 2005; 63). සමකාලීන ලෝකයේ මාක්ස්වාදයේ දර්ශනය අතිශයින් වැදගත් වේ. එය මාන්ව ප්‍රගතිය පිළිබද අපෝහක න්‍යායක් වන අතර එය සමාජ විපර්යාස පිළිබඳ න්‍යායක් සහ සමාජ සංවර්ධනයේ නීති තේරුම් ගැනීමට උපකාරී වන විද්‍යාත්මක දර්ශනයක් සපයයි (Jayapalan, 2001; 35). මාක්ස් සමාජ විද්‍යා ක්ෂේත්රයට න්‍යාය රාශියක් ඉදිරිපත් කළ දාර්ශනිකයෙකි. මාක්ස් තම න්‍යායන් ඔස්සේ ඉදිරිපත් කර ඇත්තේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. ඔහු මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා න්‍යායන් රාශියක් ඉදිරිපත් කර ඇත.
පංති ගැටුම

Very good
ReplyDeleteSuperb..👍👍💪
ReplyDeleteSuper.......
ReplyDeleteValuable
ReplyDeleteValuable for me
ReplyDeleteSuperb
ReplyDeleteThanx godak watinawa
ReplyDeleteThawa ewa danna
ReplyDeleteSuper 👍👍👍👍👍
ReplyDeleteSuper👍👍
ReplyDeletesuper 👍👍
ReplyDeleteSuper👍👍
ReplyDeleteSuper ������
ReplyDeleteSuper 👍👍
ReplyDeleteSuper 👍👍
ReplyDeleteSuper ������
ReplyDeleteValuable👍
ReplyDeleteThanks it is valuable
ReplyDeleteSuper👍
ReplyDelete